Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 24:28

Sinhala Revised Old Version

මාලී නිසා උපන් එලෙයාසර්ය, ඔහුට පුත්‍රයෝ නුවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

3 හුවමාරු යොමු  

එලෙයාසර් මළේය, ඔහුට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝය. ඒ තැනැත්තියන්ගේ සහෝදරයෝවූ කීෂ්ගේ පුත්‍රයෝ ඔවුන් පාවාගත්තෝය.

මෙරාරීගේ පුත්‍රයෝ: තමාගේ පුත්‍රවූ යාසියා නිසා උපන් බෙනෝ, ෂොහම්, සක්කූර් සහ ඉබ්රීය.

කීෂ්ගෙන් එනම් කීෂ්ගේ පුත්‍රයන්ගෙන් වූ යෙරාමෙයෙල්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්