පහළොස්වෙනි එක බිල්ගාටය, දහසයවෙනි එක ඉම්මෙර්ටය;
දහතුන්වෙනි එක හුප්පාටය, දසසතරවෙනි එක යෙෂෙබෙයාබ්ටය;
දහහත්වෙනි එක හෙසීර්ටය, දහඅටවෙනි එක හප්පිශ්ශෙශ්ටය;
ඉම්මෙර්ගේ පුත්‍රයන්ගෙන් හනානි සහ සෙබදියාය.
ඉම්මෙර්ගේ පුත්‍රයෝ එක්දාස් පනස් දෙදෙනෙක්ය.
පෂ්හූර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස් හත් දෙනෙක්ය.
ඉම්මේර්ගේ පුත්‍රයෝ එක්දාස් පනස් දෙදෙනෙක්ය.
ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ප්‍රධාන මුලාදෑනියාවූ ඉම්මෙර්ගේ පුත්‍රවූ පෂ්හූර් නම් පූජකයා යෙරෙමියා ඒ කාරණා අනාගතවාක්‍යයෙන් කියනවා ඇසූ විට,