එකොළොස්වෙනි එක එලියාෂීබ්ටය, දොළොස්වෙනි එක යාකීම්ටය;
නවවෙනි එක යේෂුවාටය, දසවෙනි එක ෂෙකනියාටය;
දහතුන්වෙනි එක හුප්පාටය, දසසතරවෙනි එක යෙෂෙබෙයාබ්ටය;
යේෂුවාට දාව යෝයාකීම් උපන්නේය, යෝයාකීම්ට දාව එලියාෂීබ් උපන්නේය, එලියාෂීබ්ට දාව යෝයාදා උපන්නේය,