ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ෂෙලොමොත්ද හසීයෙල්ද හාරාන්ද යන තුන්දෙනාය. මොව්හු ලාදාන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝය.
ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: යාහත්, ශීනා, යෙයූෂ් සහ බෙරීයාය. මේ හතරදෙන ෂිමෙයිගේ පුත්‍රයෝය.
ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියාවූ යෙහීයෙල්ද සේතාම්ද යෝවෙල්ද යන තුන්දෙනාය.
ඔහුගේ පුත්‍රයා ලාදාන්ය, ඔහුගේ පුත්‍රයා අම්මිහුද්ය, ඔහුගේ පුත්‍රයා එලිෂාමාය;