එලෙයාසර් මළේය, ඔහුට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝය. ඒ තැනැත්තියන්ගේ සහෝදරයෝවූ කීෂ්ගේ පුත්‍රයෝ ඔවුන් පාවාගත්තෝය.
මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මූෂීය. මාලීගේ පුත්‍රයෝ: එලෙයාසර් සහ කීෂ්ය.
මූෂීගේ පුත්‍රයෝ: මාලීද එදෙර්ද යෙරේමොත්ද යන තුන්දෙනාය.
මාලී නිසා උපන් එලෙයාසර්ය, ඔහුට පුත්‍රයෝ නුවූහ.