ඕබෙද්ට දාව යේහු උපන්නේය, යේහුට දාව අසරියා උපන්නේය;
සාබාද්ට දාව එප්ලාල් උපන්නේය, එප්ලාල්ට දාව ඕබෙද් උපන්නේය;
අසිරියාට දාව හෙලෙශ් උපන්නේය, හෙලෙශ්ට දාව එලෙයාසා උපන්නේය;