යෙරාමෙයෙල්ට අටාරානම් වෙන භාර්යාවක් වූවාය; ඈ ඕනාම්ගේ මවුය.
හෙශ්රොන්ගේ කුලුඳුලාවූ යෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලාවූ රාම්, බූනා, ඔරෙන්, ඔශෙම් සහ අහියාය.
යෙරාමෙයෙල්ගේ කුලුඳුලාවූ රාම්ගේ පුත්‍රයෝ නම්: මයශ්, යාමීන් සහ ඒකෙර්ය.