හෙබ්‍රොන්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ එලීයෙල් සහ ඔහුගේ සහෝදරයන් අසූ දෙනෙක්ය.
උස්සීයෙල්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ අම්මිනාදාබ් සහ ඔහුගේ සහෝදරයන් එකසිය දොළොස්දෙනෙක්ය.
එලීශාපාන්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ ෂෙමායා සහ ඔහුගේ සහෝදරයන් දෙසිය දෙනෙක්ය.
කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්ද ඉශ්හාර්ද හෙබ්‍රොන්ද උස්සීයෙල්ද යන සතර දෙනාය.
හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, හතරවෙනියාවූ යෙකමෙයාම්ය.
අම්රාම්වරුත් ඉෂ්හාර්වරුත් හෙබ්‍රොන්වරුත් උස්සීයෙල්වරුත් වූවෝය.
කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉස්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය.
කොහාත්ගේ පුත්‍රයෝ: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය. කොහාත්ගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්තුනක් විය.
ලෙවීවරුන්ගේ පවුල් මේවාය: ලිබ්නී පවුලය, හෙබ්‍රොන් පවුලය, මාලී පවුලය, මූෂී පවුලය, කෝරා පවුලය. කොහාත්ට දාව අම්රාම් උපන්නේය.