මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ අසායා සහ ඔහුගේ සහෝදරයන් දෙසිය විසිදෙනෙක්ය.
එසේ රැස්කළේ කොහාත්ගේ පුත්‍රයන්ගේ ප්‍රධානියාවූ උරියෙල් සහ ඔහුගේ සහෝදරයන් එකසිය විසිදෙනෙක්ය.
ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ යෝවෙල් සහ ඔහුගේ සහෝදරයන් එකසිය තිස්දෙනෙක්ය.
රබන් ගසන කන්‍යාවන් මැද ගී කියන්නෝ පෙරටුව ගියෝය, ගායනාකාරයෝ පසුව ගියෝය.