ලෙවී පුත්‍රයන්ගෙන් හාරදාස්හසියයක්ය.
සිමියොන් පුත්‍රයන්ගෙන් යුද්ධයට බලවන්ත මනුෂ්‍යයෝ හත්දාස් එකසියයක්ය.
ආරොන්ගේ වංශයේ අධිපතියාවූ යෙහෝයාදා සහ ඔහු සමඟ තුන්දාස් හත්සියයක්ය;
දාවිත් ආරොන්ගේ පුත්‍රයන්ද ලෙවීවරුන්ද රැස්කෙළේය.