හිත්තිය උරියාය, ආලයිගේ පුත්‍රවූ සාබාද්ය;
ඒ සියල්ලෝ තිස් සත්දෙනෙක්ය.
ඉත්රිය ඊරාය, ඉත්රිය ගාරෙබ්ය;
රූබෙන්වරුන්ගේ ප්‍රධානියාව සිටි රූබෙනිය ෂීශාගේ පුත්‍රවූ අදීනාය, ඔහු සමඟ තිස්දෙනෙක් සිටියෝය;
අත්තයිට දාව නාතාන් උපන්නේය, නාතාන්ට දාව සාබාද් උපන්නේය;