බහරූමිය අස්මාවෙත්ය, ෂයල්බොනිය එලියාබාය;
ෂාල්බොනිය එලියාබාය, යාෂෙන්ගේ පුත්‍රයන්ගෙන් යොනාතාන්ය;
ගයෂ් ඔයවල හුරයිය, අර්බාතිය අබියෙල්ය;
ගිසොනිය හාෂෙම්ගේ පුත්‍රයෝය, හරාරිය ෂාගේගේ පුත්‍රවූ යොනාතාන්ය;
එනම් ප්‍රධානියාවූ අහියෙසෙර් සහ යෝවාෂ්ය, ඔව්හු ගිබියාතිය ෂෙමායාගේ පුත්‍රයෝය; අස්මාවෙත්ගේ පුත්‍රයෝවූ යෙසීයෙල් සහ පෙලෙත්ය; බෙරාකාය; අනතෝතිය යේහුය;