අධිපතිවූ කෙනස්ය, අධිපතිවූ තේමාන්ය, අධිපතිවූ මිබ්ශාර්ය;
එලිඵස්ගේ පුත්‍රයෝ තේමාන්, ඕමාර්, ශෙපෝ, ගයිතාම් සහ කෙනස්ය.
එලීපස්ගේ පුත්‍රයෝ නම්: තේමාන්, ඕමාර්, ශෙපී, ගාතාම්, කෙනස්, තිම්නා සහ අමලෙක්ය.
අධිපතිවූ ඕහොලිබාමාය, අධිපතිවූ ඒලාය, අධිපතිවූ පීනොන්ය;
අධිපතිවූ මග්දීයෙල්ය, අධිපතිවූ ඊරාම්ය. මොව්හු ඒදොම්හි අධිපතියෝය.
ඒදොම ගැනය. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: තේමාන්හි තවත් ප්‍රඥාව නැද්ද? බුද්ධිමත් අය අතරෙන් මන්ත්‍රණය නැතිවීද? ඔවුන්ගේ ප්‍රඥාව පහවගියාද?