බාල්-හානාන් මැරුණායින් පසු හදද් ඔහු වෙනුවට රජකම්කෙළේය; ඔහුගේ නුවර නම පායිය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබෙල්ය, ඈ මේ-සාහාබ්ගේ දුවවූ මට්රේද්ගේ දුවය. හදද් මළේය.
ෂාවුල් මළේය, ඔහු වෙනුවට අක්බොර්ගේ පුත් බාල්-හානන් රජකම්කෙළේය.
අක්බොර්ගේ පුත්‍රවූ බාල්-හානන් මළේය, ඔහු වෙනුවට හදර් රජකම්කෙළේය. ඔහුගේ නුවරේ නම පායූය; ඔහුගේ භාර්යාවගේ නාමය මෙහෙතාබල්ය, ඈ මෙසාහබ්ගේ දූවූ මත්රෙද්ගේ දූය.
ෂාවුල් මැරුණායින් පසු අක්බොර්ගේ පුත්‍රවූ බාල්-හානාන් ඔහු වෙනුවට රජකම්කෙළේය.
ඒදොම්හි අධිපතිවරු නම්: අධිපතිවූ තිම්නාය, අධිපතිවූ අල්වාය, අධිපතිවූ යෙතේත්ය;