හදද් මැරුණායින් පසු මස්රේකාහි සම්ලා ඔහු වෙනුවට රජකම්කෙළේය.
හදද් මළේය, ඔහු වෙනුවට මස්රේකාහි ෂම්ලා රජකම්කෙළේය.
හූෂාම් මැරුණායින් පසු මෝවබ් රටේදී මිදියන්ට පහරදුන් බෙදද්ගේ පුත්‍රවූ හදද් ඔහු වෙනුවට රජකම්කෙළේය. ඔහුගේ නුවර නම අවිත්ය.
සම්ලා මැරුණායින් පසු ගංගාව ළඟ තිබුණු රෙහොබොත්හි ෂාවුල් ඔහු වෙනුවට රජකම්කෙළේය.