Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 1:39

Sinhala Revised Old Version

ලෝතාන්ගේ පුත්‍රයෝ නම්: හෝරී සහ හෝමාම්ය. තිම්නා ලෝතාන්ගේ සහෝදරීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

ලෝතාන්ගේ දරුවෝ හෝරී සහ හේමාම්ය; ලෝතාන්ගේ සහෝදරී තිම්නාය.

සේයිර්ගේ පුත්‍රයෝ නම්: ලෝතාන්, ෂෝබාල්, ගිබියොන්, අනා, දීෂොන්, එශෙර් සහ දීෂාන්ය.

ෂෝබාල්ගේ පුත්‍රයෝ නම්: අල්වාන් මානහත්, ඒබාල්, ෂෙපී සහ ඕනාම්ය. ශිබියොන්ගේ පුත්‍රයෝ නම්: ආයා සහ ආනාය.

සේයිර්හිද ඉහත දී හෝරිවරු වාසය කළෝය. එහෙත් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට දුන් උරුම දේශයට ඔවුන් කළාක් මෙන් ඒසව්ගේ පුත්‍රයෝද ඔවුන් පන්නා දමා තමුන් ඉදිරියෙන් ඔවුන් විනාශකොට ඔවුන්ගේ ස්ථානයෙහි වාසයකළෝය.)

උන්වහන්සේ සේයිර්හි වාසයකළ ඒසව් පුත්‍රයන් ඉදිරියෙන් හෝරිවරුන් විනාශ කිරීමෙන් ඔවුන් උදෙසා කළාක් මෙන්ම මොවුන්ටත් කළසේක; ඔව්හු ඔවුන් පන්නාදමා ඔවුන්ගේ ස්ථානයෙහි අද දක්වා වාසයකරති.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්