1 රාජාවලිය 21:6Sinhala Revised Old Versionඔහුද: මම යෙස්රෙයෙලිය නාබොත්ට කථාකොට–නුඹේ මිදිවත්ත මට මිලේට දෙන්න; නැතහොත් නුඹ කැමති නම් මම ඒක වෙනුවට නුඹට මිදිවත්තක් දෙන්නෙමියි ඔහුට කීවෙමි. නුමුත් ඔහු මට උත්තරදෙමින්–මාගේ මිදිවත්ත ඔබට නොදෙන්නෙමියි කීවේයයි ඈට කීය. පරිච්ඡේදය බලන්න |