1 කොරින්ති 5:11Sinhala Revised Old Versionනුමුත් සහෝදරයෙකැයි කියනලද කෙනෙක් වේශ්යාකම්කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූපවඳින්නෙක්වත් නින්දාකරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම්, එබන්දෙකු සමඟ සමාගම් නොපවත්වන්ටද කෑමවත් නොකන්ටද දැන් නුඹලාට ලියමි. පරිච්ඡේදය බලන්න |