ආමොස් 3:13 - Sinhala Revised Old Version13 නුඹලා අසා යාකොබ්ගේ වංශයට විරුද්ධව සාක්ෂි දෙන්නැයි සේනාවල දෙවියන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 සවන් දී, ජාකොබ්ගේ වංශයට ප්‍රවේසම් වෙන ලෙස තදින් අවවාද කරන්නැ”යි වදාළ සේක. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 සවන් දී, ජාකොබ්ගේ වංශයට ප්‍රවේසම් වෙන ලෙස තදින් අවවාද කරන්නැ”යි වදාළ සේක. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය. පරිච්ඡේදය බලන්න |