මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 3:9 - Sinhala New Revised Version 20189 දෙවිඳුන් කෙරෙහි විශ්වාස කරන්නෝ සත්‍යය තේරුම්ගන්නෝ ය. සැදැහැවත්හු එතුමන් සමඟ ප්‍රේමයෙන් ජීවත් වන්නෝ ය. එතුමන්ගේ තෝරාගත් අය හට වරප්‍රසාදය හා දයාව ඇත. පරිච්ඡේදය බලන්න |