මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 1:6 - Sinhala New Revised Version 20186 ප්‍රඥාව මිනිසාට මිත්‍රශීලි ආධ්‍යාත්මික වස්තුවකි. එහෙත් එය දේවාපහාසකරුවන්ගේ වචනවලට නිසි ප්‍රතිවිපාක දෙයි. මන්ද, දෙවිඳුන් යමෙකුගේ ඇතුළාන්තයට සාක්ෂි දරමින් දැක ඔහුගේ හද සැබැවින් ම පරීක්ෂා කර බලා ඔහුගේ කතාවට සවන් දෙන බැවිනි. පරිච්ඡේදය බලන්න |