මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 1:14 - Sinhala New Revised Version 201814 එතුමාණන් සියල්ලක් මැව්වේ ජීවත් වන පිණිස ය. මිහි පිට මැවිලි සියල්ල යහපත් ය. ඒවා තුළ මාරක විෂ ගතියක් නැත. පරිච්ඡේදය බලන්න |