Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 6:14 - Sinhala New Revised Version 2018

14 එවිට තෝබියස් රපියල්ට උත්තර දෙමින්, “අසරියස් සොහොයුර, ඇය හත් වරක් විවාහ කොට දුන් බවත් ඒ සැම වාරයකදී ම මංගල කුටියෙහි දී ඒ මනාලයන් මියගිය බවත් මට දැනගන්නට ලැබී තිබේ. මනාලයා, ඇගේ කාමරයට ඇතුළු වූ එම රාත්‍රියේ ම මිය ගොස් ඇත. තවද, යක්ෂයකු ඔවුන් මරාදැමූ බව ද මිනිසුන් කියනු මා අසා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 6:14
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්