Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 5:3 - Sinhala New Revised Version 2018

3 එවිට තෝබිත් සිය පුත්‍රයා වූ තෝබියස්ට පිළිතුරු දෙමින්, “අපි දෙදෙනා ම එක පොරොන්දු නෝට්ටුවකට අත්සන් තැබුවෙමු. අපි දෙදෙනා ම වෙන වෙන ම එයින් බාගයක් තබා ගැනීමට මා ඒ නෝට්ටුව දෙකට ඉරූ පසු එක කොටසක් මම ගත්තෙමි. අනික් කොටස රිදී සමඟ තැබුවෙමි. ඔහුගේ ආරක්ෂාවට මේ රිදී තබා අවුරුදු විස්සක් ගෙවී ගියා යයි සිතන එකත් මට පුදුමයි! දැන් ඉතින්, ම පුත, නුඹ සමඟ යන පිණිස විශ්වාසවන්ත කෙනෙකු සොයාගන්න. නුඹ ආපසු එන තෙක් ඔහු වැය කළ කාලයට අපි මුදල් ගෙවන්නෙමු. දැන් ඉතින් ගොස් මුදල් ගබයෙල්ගෙන් එකතු කරගන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 5:3
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්