මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 5:2 - Sinhala New Revised Version 20182 එහෙත් ඔහුගෙන් මා මුදල් ආපසු ගන්නේ කෙසේ ද? ඔහු මා දන්නේ නැත. මම ද ඔහු නොදනිමි. ඔහු මා විශ්වාස කොට මට රිදී මුදල් දෙන පිණිස මම ඔහුට කුමන හැඳින්වීමේ ලකුණක් දෙන්නෙම් ද? ඇරත් මේදියාවට යන මේ ගමනට කුමන පාරවල් ගන්න උවමනා ද කියා මම නොදනිමි”යි කීවේ ය. පරිච්ඡේදය බලන්න |