මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 5:17 - Sinhala New Revised Version 201817 එවිට ඔහු තම පුත්‍රයා වෙතට හැරී, “ම පුත, ගමනට අවශ්‍ය දේ සූදානම් කරගෙන ඔබේ සහෝදරයා සමඟ යන්න. ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේ පිටත දී ඔබ ආරක්ෂා කොට, ඔබ දෙදෙනා ම නැවත මා වෙත යෙහෙන් සුවෙන් ගෙන එන සේක් වා! ම පුත, උන් වහන්සේගේ දේව දූතයා ඔබ සමඟ ගොස් ඔබ ආරක්ෂා කෙරේ වා!”යි කී ය. තෝබියස් ද ගෙදරින් යන්නට පිටත් වී, සිය මව හා පියා සිඹගත්තේ ය. තෝබිත් ද කතා කොට, “සුබ ගමනක් වේ වා!”යි කී ය. පරිච්ඡේදය බලන්න |