මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 5:16 - Sinhala New Revised Version 201816 එවිට මම පොරොන්දු වූ කුලියටත් වඩා දෙන්නෙමි”යි කී ය. දේව දූතයා ද කතා කොට, “මම ඔහු සමඟ ගමන ගොස් හමාර කරමි. බිය නොවන්න. අප යන විට සියල්ල හොඳ අතට හැරෙනු ඇත. ආපසු එන විට ද සියල්ල හොඳ අතට හැරෙනු ඇත. මාර්ගය ආරක්ෂා සහිතය”යි කී විට, “සොහොයුර, ඔබට ආශීර්වාද වේ වා!”යි තෝබිත් පැවසී ය. පරිච්ඡේදය බලන්න |