මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 4:5 - Sinhala New Revised Version 20185 “ම පුත, නුඹේ මුළු ජීවිත කාලයේ ම සමිඳාණන් වහන්සේට විශ්වාසවන්ත ව සිටින්න. පව් කිරීමට හෝ උන් වහන්සේගේ ආඥාවන් කඩ කිරීමට හෝ කවදාවත් සිතට නොගන්න. නුඹේ මුළු ජීවිත කාලයේ ම යහපත් ක්‍රියා කරන්න. හරි නැති මාර්ගයෙහි කවදාවත් නොයන්න. පරිච්ඡේදය බලන්න |