Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 4:12 - Sinhala New Revised Version 2018

12 “ම පුත, අවිනීත ලෙස හැසිරීමෙන් ඉවත් වන්න. නුඹේ පියාගේ වංශයෙන් බිරිඳක් තෝරාගන්න. අපි දිවැසිවරුන්ගේ පුත්‍රයන් බැවින් නුඹේ පියාගේ ගෝත්‍රයට පිටතින් විදේශික බිරිඳක් සරණ පාවා නොගන්න. මුල පටන් සිටි අපේ ආදි පියවරුන් වන නෝවා, ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ් සිහි කරන්න. ඔව්හු සියල්ලෝ ම තමන්ගේ ම වංශවලින් භාර්යාවන් පාවාගත්හ. තමන්ගේ දරුවන් මඟින් ඔව්හු ආශීර්වාද ලත්හ. ඔවුන්ගේ වංශය පොළොව උරුම කරගන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 4:12
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්