Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 3:8 - Sinhala New Revised Version 2018

8-9 ඈ හත් වරක් සරණපාවා දෙන ලද තැනැත්තියක් බව ඔබ දැනගත යුතු ය. එහෙත් ඈ සමඟ සැමියා හා බිරිය වශයෙන් එක්වීමට පෙර, ඒ මනාලයෝ හත් දෙනාම පිළිවෙළින් අස්මොදේයුස් නම් ඉතා නපුරු යක්ෂයකු විසින් මරාදමන ලදහ. ඇගේ මෙහෙකාරිය ඇයට කතා කොට, “අපූරුයි! ඔබ ම ඔබේ මනාලයන් මරන්නෙහි ය. ඔබ විවාහ කර දෙනු ලැබූ අය හත් දෙනෙකි. එහෙත් තව ම ඔබට වාසනාව උදා නො වී ය. ඔබේ මනාලයන් මියගිය පලියට අපට දඬුවම් නොදෙන්න. ඔබත් ගොස් ඔවුන් සමඟ එකතු වන්න. ඔබට ලැබෙන දරුවෙකු දැකීමට අපට නොලැබේ වා!”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 3:8
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්