මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 2:6 - Sinhala New Revised Version 20186 බෙතෙල් නම් නුවර ගැන දිවැසිවර ආමොස් කී මේ පණිවුඩය සිහි කෙළෙමි. එනම්, “නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යයන් වනු ඇත; නුඹලාගේ තුති ගී ළතෝනි වනු ඇත” යන්නයි. පරිච්ඡේදය බලන්න |