Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 2:1 - Sinhala New Revised Version 2018

1 එසර්හද්දොන් රජු දවස මා ආපසු ගෙදර ආ විට මාගේ පුත් තෝබියස් සමඟ මාගේ බිරිඳ වන අන්නා මට නැවත බාර දෙන ලදී. අපගේ පූජනීය සති මංගල්‍යයේ දී අපට රසමසවුලෙන් යුත් ආහාර සංග්‍රහයක් පැවැත්විණි. කෑම ගැනීම සඳහා මම මාගේ ස්ථානයේ වාඩි වුනෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 2:1
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්