මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 1:21 - Sinhala New Revised Version 201821 මේ සිද්ධියෙන් දවස් හතළිසක් ගත වෙන්ට පෙර රජුගේ පුත්‍රයන් දෙදෙනා විසින් රජ තෙමේ මරණ ලදී. ඉන්පසු ඒ දෙදෙන, අරරත් කඳුකරයට පලා ගියෝ ය. එවිට ඔහුගේ පුත්‍රයා වන එසර්හද්දොන් තෙමේ රජකමට පත් විය. අනයෙල් නමැති මාගේ සහෝදරයාගේ පුත්‍රයා වන අහිකාර් නමැත්තා රාජකීය භාණ්ඩාගාරයේ මහා භාරකරු වශයෙන් පත් කරන ලදී. තවද, ඔහුට ප්‍රධාන වැඩ කටයුතු පිළියෙළ කිරීම ද පවරන ලදී. පරිච්ඡේදය බලන්න |