මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 1:17 - Sinhala New Revised Version 201817 සාගිනි වූවන්ට ආහාර ද නිර්වස්ත්‍ර වූවන්ට වස්ත්‍ර ද දුනිමි. නිනිවය නුවර ප්‍රාකාරවලින් පිටත දමන ලද මාගේ රට වැසියන්ගේ මෘත ශරීර මා දුටු විට, මම ඒවා භූමදාන කෙළෙමි. පරිච්ඡේදය බලන්න |