Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 1:14 - Sinhala New Revised Version 2018

14 රජතුමාගේ මරණය දක්වා මම මේදියා නම් ප්‍රදේශයට යන්න පුරුදු ව සිටියෙමි. එහි ගොස් රජතුමා වෙනුවෙන් වෙළඳ ව්‍යාපාරික කටයුතු කෙළෙමි. තවද, මම මේදියා පෙදෙසෙහි රාගේස් නම් ස්ථානයෙහි විසූ ගබ්රියස්ගේ සහෝදරයා වූ ගබයෙල් ළඟ රිදී කාසි දහයක් වටිනා රිදී ගෝණි තැන්පත් කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 1:14
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්