මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 46:9 - Sinhala New Revised Version 20189 සමිඳාණෝ කාලෙබ්ට මහත් ශක්තියක් දුන් සේක. එය ඔහුගේ මහලු විය දක්වා ඔහු කෙරෙහි රඳා පැවතියේ ය. උන් වහන්සේ දේශයේ කඳුකරයෙහි නඟින්නට ඔහුට සැලැසූ සේක. ඔහුගෙන් පැවත එන්නෝ එය තමන්ගේ උරුමය මෙන් ආරක්ෂා කරගත්තෝ ය. පරිච්ඡේදය බලන්න |