මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 46:20 - Sinhala New Revised Version 201820 ඔහු මියගිය පසුවත් නැවත දෙවියන් වහන්සේගේ නාමයෙන් කතා කෙළේ ය. රජුට ඔහුගේ මරණය කලින් දැන්වූයේ ය. පොළෝ ගැබෙන් තම හඬ නඟා දිවැස් කීවේ ය. එසේ කෙළේ සෙනඟගේ දුෂ්ටකම පහ කරන පිණිස ය. පරිච්ඡේදය බලන්න |