මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 45:3 - Sinhala New Revised Version 20183 උන් වහන්සේ මෝසෙස්ගේ වචන නිසා අරුමපුදුම දේ පැවැත්වූ සේක. රජවරුන් ඉදිරියෙහි ඔහු ගෞරවයට පත් කළ සේක. තම සෙනඟ උදෙසා ඔහුට පනත් දුන් සේක. තම මහිමයෙන් ස්වල්පයක් දකින්නට ඔහුට සැලැසූ සේක. පරිච්ඡේදය බලන්න |