මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 45:13 - Sinhala New Revised Version 201813 ඒවා ඔහුට පෙර කිසිවෙකු නුදුටු දේවල් ය. එබඳු දේවල් පැළඳගත් කිසිවෙක් ඉන් පෙර නොසිටියේ ය. එහෙත්, ඔහුගේ පුත්‍රයෝ පමණක් ද ඔහුගෙන් පැවත එන්නෝ පමණක් ද සදහට ම ඒවා පළඳින්නෝ ය. පරිච්ඡේදය බලන්න |