මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 41:2 - Sinhala New Revised Version 20182 අගහිඟ ඇති, ගතින් දුබල මිනිසා හට ද, වයස්ගත, කනස්සල්ලෙන් කැළඹුණු මිනිසා හට ද මහත් සේ කලකිරුණු, තවත් ඉවසිය නොහැකි මිනිසා හට ද, අහෝ! මරණය, ඔබේ තීන්දුව කොපමණ ප්‍රිය ද? පරිච්ඡේදය බලන්න |