මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 39:1 - Sinhala New Revised Version 20181 තම සිත මහෝත්තමයාණන් වහන්සේගේ නීතිය මෙනෙහි කිරීමට යොදවන මනුෂ්‍යයා ඒ ආකාරයෙන් ක්‍රියා කරන්නෙක් නොවේ. ඔහු සියලු පුරාතණයන්ගේ ප්‍රඥාව සියුම් ලෙස පරීක්ෂා කර බලන්නේ ය. දිවැසි වැකිවලට තමාගේ විවේක කාලය කැප කරන්නේ ය. පරිච්ඡේදය බලන්න |