Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 38:34 - Sinhala New Revised Version 2018

34 නිපුණත්වයෙන් හෝ විචාර බුද්ධියෙන් හෝ ඔවුන්ට විශේෂත්වයක් නැත්තේ ය. උපදේශ වාක්‍ය තනන අය අතරේ ඔව්හු හමු නොවන්නෝ ය. එහෙත්, ඔව්හු මවන ලද ලෝකය නඩත්තු කරන්නෝ ය. ඔවුන්ගේ යාච්ඤාව තමුන්ගේ ශිල්පයට අදාළ වන කරුණු ගැන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උපදේශකයා හෙවත් සිරාක් 38:34
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්