මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 37:11 - Sinhala New Revised Version 201811 ස්ත්‍රියකගෙන් ඇගේ තරඟකාරිය ගැන නොවිමසන්න. යුද්ධය ගැන බියසුල්ලෙකුගෙන් උපදෙස් නොසොයන්න. වෙළඳාම ගැන වෙළෙන්දෙකුගෙන් හෝ විකිණීමක් ගැන මිලයට ගන්නෙකුගෙන් හෝ කළගුණ දැක්වීම ගැන ඊර්ෂ්යාකාරයෙකුගෙන් හෝ පරෝපකාරය ගැන ආත්මාර්ථකාමියෙකුගෙන් හෝ කළ යුතු වැඩක් ගැන කම්මැළියෙකුගෙන් හෝ වැඩක් නිම කිරීම ගැන තාවකාලික කුලීකාරයෙකුගෙන් හෝ, වැදගත් වැඩක් ගැන උදාසීන වැඩකාරයෙකුගෙන් හෝ උපදෙස් නොගන්නට පරිස්සම් වන්න. පරිච්ඡේදය බලන්න |