මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 9:8 - Sinhala New Revised Version 20188 සමිඳාණෝ යන නාමය ඔබට පමණක් හිමි වන්නේ ය. ඔවුන්ගේ බලහත්කාරය ඔබගේ වික්‍රමයෙන් වනසනු මැනව. ඔබේ උදහසින් ඔවුන්ගේ ශක්තිය බිඳදැමුව මැනව. මන්ද, ඔවුන් ඔබේ ශුද්ධස්ථානයන් දූෂ්‍ය කරන්නට ඉටාගෙන සිටින හෙයිනි; ඔබේ තේජවන්ත නාමය පිහිටා තිබෙන මණ්ඩපය කෙලෙසන්නට සූදානම් ව සිටින හෙයිනි; ඔබේ පූජාසනයේ නෙරා ඇති අං කඩුවෙන් පෙරළාදමන්නට බලාපොරොත්තු වන හෙයිනි. පරිච්ඡේදය බලන්න |