Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 9:7 - Sinhala New Revised Version 2018

7 මෙන්න, අසිරියන්වරුන්ගේ විශාල හමුදාවක් මෙහි ඇත; ඔව්හු තමන්ගේ අසුන් හා අසරුවන් ගැන උදම් අනති; තම පාබල සේනා ශක්තිය ගැන පුරසාරම් දොඩති. ඔව්හු ලංසය හා පලිහ කෙරෙහි බලාපොරොත්තු තැබූ හ. දුන්න හා ගල් පටිය කෙරෙහි විශ්වාසය තැබූ හ. ඔබ යුද සිඳබිඳ දමන සමිඳුන් බව ඔව්හු හැඳින නොගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 9:7
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්