මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 9:14 - Sinhala New Revised Version 201814 ඔබ සවි බල හා සියලු විකුම් ඇති දෙවි සමිඳාණන් වන බව ද, ඉශ්රායෙල් සෙනඟට ඔබ හැර වෙන ආරක්ෂකයාණන් කෙනෙකු නොමැති බව ද සියලු ජාතීන්ට හා ගෝත්‍රවලට පෙන්නුව මැනව.” පරිච්ඡේදය බලන්න |