මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 9:13 - Sinhala New Revised Version 201813 ඔබේ ගිවිසුමට ද ඔබේ ශුද්ධ වාසස්ථානයට ද සියොන් කන්දට ද ඔබගේ ජනයාට අයත් ගෘහයට ද විරුද්ධ ව මෙබඳු දුෂ්ට අරමුණු යොදාගත් අයට තුවාළ කිරීමට ද ඔවුන් මැරීමට ද සටකපට දිවක් මට දුන මැනව. පරිච්ඡේදය බලන්න |