Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

ජුදිත් 12:16 - Sinhala New Revised Version 2018

16 ජුදිත් ඇතුළු වී තමාගේ නියම තැන ගත්තා ය. ඈ දැක්මෙන් ම හොලෝපර්නස්ගේ හෘදය සම්පූර්ණයෙන් කුල්මත් විය. ඔහුගේ සිත කැළඹුණි. ඇය සමඟ සයනය කිරීමට බලවත් ආශාවක් ඔහු තුළ විනිවිද ගියේ ය. මන්ද, ඇය දුටු පළමු වන දවසේ පටන් ඔහු ඇය දූෂණය කරන්නට යෝග්‍ය අවස්ථාවක් සොයමින් සිටි හෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජුදිත් 12:16
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්