මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න ජුදිත් 12:15 - Sinhala New Revised Version 201815 මෙසේ කියා ඈ නැඟිට තම ඇඳුම් ආයිත්තම්වලින් ද සියලු කාන්තා ආභරණවලින් ද සැරසුණා ය. ඇගේ මෙහෙකාරිය ඈ පෙරටු ව ගොස් ආහාර අනුභව කිරීමෙහි දී වාඩිවෙනු සඳහා දිනපතා භාවිතයට බගොවස් විසින් දෙන ලද ලෝම කළාලය හොලෝපර්නස් ඉදිරියෙහි බිම දිගහැරියා ය. පරිච්ඡේදය බලන්න |