මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 9:31 - Sinhala New Revised Version 201831 ජුදෙව්වරයෙකු වූ මොර්දෙකායි නියම කළ පරිදි මේ පූරීම් දවස් නියම කාලයෙහි දී ද, ඔවුන්ට හා ඔවුන්ගේ පරම්පරාවලට නියම කරන ලද ආකාරයෙන් ද උපවාසය හා වැලපීම පිළිබඳ ව අතිරේක ව්‍යවස්ථාවන් සමඟ පිළිපැදීමට ඔවුන්ට නියම කරන ලද්දේ ය. පරිච්ඡේදය බලන්න |